Developer or Network Engineer? Networking ඉගෙන්න ගන්න සියළු දෙනා දැන ගත යුතුම දේ.
ඔබ දැනටමත් Networking ඉගෙන ගන්නවානම්, නැත්නම් රැකියාවක් කරනවානම් සහතිකවම ඔබේ අරමුණ වී ඇත්තේ හොඳ වැටුපක් සමඟ සාර්ථක Network Engineer කෙනෙක් වීමට විය යුතුයි.එසේනම් ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යන්නේ කෙසේද අප එයට අනුගත නොවුනහොත් නිතැතින්ම අපට ලැබීමට නියමිත හොඳ අවස්ථාවන් මග හැරී යාම වැළක්විය නොහැකිය.ඉදිරියට Network Engineer කෙනෙකුට Developer කෙනෙක්ගේ කාර්ය භාරයද කිරීමට සිදු වෙයි.එනම් ඔබ Python, Linux, Ansible, SDWAN වැනි දේවල් ගැන ඉගෙන ගත යුතුමය.දැනටමත් ලංකාවේ පවා Internet Services Providers ලා බොහොමයක් මෙම දේවල් අත් හදා බලමින් සිටින මොහොතක්.ඔබ මේ දේවල් ඉගෙන ගන්නවා යනු ISP කෙනෙක් ළඟ රැකියාවක් ලබා ගැනීමට පවා හොඳ අවස්තාවක් ඔබට ඇත.
මගේ උපදෙසනම් ඔබ CISCO,Linux,Python,Cloud,Virtualization & Network Security(Ethical Hacking) වැනි දේවල් ගැන දැනුවත්නම් ඔබේ ඉදිරි ගමන ගැන බිය විය යුතු නැත.
1. Study with Vibernets: https://www.facebook.com/vibernets/
2. Join Our Study Group: https://www.facebook.com/groups/ccnastudygroup/
3. Vibernets Streaming Page: https://www.facebook.com/vibernetsstreaming/
Share & Subscribe!
Что делает видео по-настоящему запоминающимся? Наверное, та самая атмосфера, которая заставляет забыть о времени. Когда вы заходите на RUVIDEO, чтобы посмотреть онлайн «Developer or Network Engineer? Networking ඉගෙන්න ගන්න සියළු දෙනා දැන ගත යුතුම දේ.», вы рассчитываете на нечто большее, чем просто загрузку плеера. И мы это понимаем. Контент такого уровня заслуживает того, чтобы его смотрели в HD 1080, без дрожания картинки и бесконечного буферизации.
Честно говоря, Rutube сегодня — это кладезь уникальных находок, которые часто теряются в общем шуме. Мы же вытаскиваем на поверхность самое интересное. Будь то динамичный экшн, глубокий разбор темы от любимого автора или просто уютное видео для настроения — всё это доступно здесь бесплатно и без лишних формальностей. Никаких «заполните анкету, чтобы продолжить». Только вы, ваш экран и качественный поток.
Если вас зацепило это видео, не забудьте взглянуть на похожие материалы в блоке справа. Мы откалибровали наши алгоритмы так, чтобы они подбирали контент не просто «по тегам», а по настроению и смыслу. Ведь в конечном итоге, онлайн-кинотеатр — это не склад файлов, а место, где каждый вечер можно найти свою историю. Приятного вам отдыха на RUVIDEO!
Видео взято из открытых источников Rutube. Если вы правообладатель, обратитесь к первоисточнику.