java sinhala tutorial | 69 - simple java program - shanaka wijerathna смотреть онлайн
මචං මම youtuber කෙනෙක් නෙමෙයි.
video හදන්නෙ youtube එකෙන් සල්ලි හොයන්න නෙමෙයි.මේක ආතල් එකට කරන වැඩක්...
මේක මගේ phone එකේ නිකන්ම තියෙන channel එක.
ඒකට තමයි මං video upload කරන්නෙ.
සිංහලෙන් programming ඉගෙනගන්න youtube එකේ video තියෙන්නෙ ගොඩක් අඩුවෙන්...
තියෙන ගොඩක් වීඩියෝ පාඩම් මගින් නතර කරල...(ඒකට හේතුව මේ වගේ වීඩියෝ කරා කියල මුකුත් හම්බෙන්නෙ නෑනෙ.ගොඩක් වීව්ස් එන්නෙත් නෑ ගොඩක් අය download කරල බලන නිසා)
මේ හේතුව නිසා අපේ රටේ ගොඩක් අයට ඉගෙනගන්න තියෙන අවස්ථා අඩුවෙලා තියෙනව.ඉතිං මම හිතුව මට පුලුවන් තරමින් දෙයක් කරන්න.
මේ channel එකේ පටන්නගන්න හැම video series එකක්ම අනිවාරෙන්ම ඉවර කරනවා.
වැඩ කරගෙන යද්දි එන ප්රශ්න විසඳගන්න උදව් කරන්න අපි හදල තියෙන Whatsapp/Telegram group එකට සෙට් වෙන්න.පහළ තියෙන link එකෙන් ගිහින් form එක fill කරන්න.
මෙතනින් යන්න -: https://bit.ly/2yX5dDZ
අපි දැනට කරන පාඩම් -:
ජාවා සිංහලෙන් : https://bit.ly/2y8Q5D1
C++ සිංහලෙන් : https://bit.ly/2yXCTRZ
HTML එක වීඩියෝ එකෙන් : https://bit.ly/2y6MiGu
වීඩියෝ 13 න් සොෆ්ට්වෙයාර් එකක් හදමු : https://bit.ly/3efnkFj
වලට ඕන වෙන කුලක පාඩම : https://bit.ly/3cf0SKQ
Mathematics for IT : https://bit.ly/3ekvVGH
java Netbeans වලින් interface හදමු : https://bit.ly/3a0OHQh
Что делает видео по-настоящему запоминающимся? Наверное, та самая атмосфера, которая заставляет забыть о времени. Когда вы заходите на RUVIDEO, чтобы посмотреть онлайн «java sinhala tutorial | 69 - simple java program - shanaka wijerathna» бесплатно и без регистрации, вы рассчитываете на нечто большее, чем просто загрузку плеера. И мы это понимаем. Контент такого уровня заслуживает того, чтобы его смотрели в HD 1080, без дрожания картинки и бесконечного буферизации.
Честно говоря, Rutube сегодня — это кладезь уникальных находок, которые часто теряются в общем шуме. Мы же вытаскиваем на поверхность самое интересное. Будь то динамичный экшн, глубокий разбор темы от любимого автора или просто уютное видео для настроения — всё это доступно здесь бесплатно и без лишних формальностей. Никаких «заполните анкету, чтобы продолжить». Только вы, ваш экран и качественный поток.
Если вас зацепило это видео, не забудьте взглянуть на похожие материалы в блоке справа. Мы откалибровали наши алгоритмы так, чтобы они подбирали контент не просто «по тегам», а по настроению и смыслу. Ведь в конечном итоге, онлайн-кинотеатр — это не склад файлов, а место, где каждый вечер можно найти свою историю. Приятного вам отдыха на RUVIDEO!
Видео взято из открытых источников Rutube. Если вы правообладатель, обратитесь к первоисточнику.