Linux : Lesson 06 (Sinhala)
✍ දැන්ම සම්බන්ධවන්න : https://elearning.lk/course/introduction-to-linux-lfs101x-linux-foundation-online-live-courses-classes-in-sri-lanka-by-rohan-de-silva-cybergate-redhat-linux-cyber-academy-with-elearning.lk
📌 ඔබ සාමාන්ය පරිගණක පරිශීලකයින්ගෙන් වෙනස් වීමට කැමතිද? GUI වෙනුවට command line වලින් වැඩ දාන්න කැමතිද? ඒ වගේම හැමෝම software engineer, programmer වෙන්න හදනකොට කවුද ඒ හදන application වලට අවශ්ය servers, networking, security පැත්ත බලන්නේ?
📌 මෙන්න මේ හැකියාවන් හරියට හදාගන්න පුළුවන් අයට සුපිරි රැකියා අවස්ථා ඕනේ තරම්. ඒ සඳහා අවශ්ය මූලික පියවර වන Linux මෙහෙයුම් පද්ධතිය හා ඒ සදහා අවශ්ය කරන මුලික සුදුසුකම් ටික හදාගන්න අපි අරන් එන පාඨමාලාව තමයි මේ.
📌 ඉහත සදහන් අවශ්යතා ඔබට නැති උනත්, සාමාන්ය පරිශීලකයෙක් විදිහට Linux ඉගෙන ගන්න එකේ වාසි මොනවද?
❇️ ඉතා වේගවත් මෙහෙයුම් පද්ධතියක් හා ප්රබලත්වයෙන් අඩු පරිගණක වලින් පවා වේගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව
❇️ ඔබ GUI, Graphical User Interface වලට පුරුදු වෙලානම්, Windows හෝ Mac experience එක theme මගින් ලබා ගැනීමේ හැකියාව
❇️ Virus guard මිලදී ගැනීමට අවශ්ය නොවීම, අන්තර්ජාල ප්රහාර වලින් උපරිම ආරක්ෂාව
❇️ ඔබගේ බොහෝ අවශ්යතාවයන්ට සරිලන අතිවිශාල මුදල් ප්රමාණයක් ඔබට ඉතිරි කරන open source apps
❇️ හැමදෙයක්ම FREE සහ Open Source නිසා ලැබෙන මානසික සැහැල්ලුව
❇️ අලුත් දෙයක් ඉගෙන ගැනීම තුලින් ලැබෙන නැවුම් හැගීම
📌 අපි මේ පාඨමාලාවට ආරාධනා කරලා තියෙන්නේ ලංකාවේ හොදම Linux Instructor කෙනෙකුට. ඔහු තමයි රොහාන් ද සිල්වා මහතා. ලංකාවේ දැනට ඉන්න වැඩිම සුදුසුකම් ලාභී Linux, RedHat ගුරුවරයා.
📌 විෂය නිර්දේශය - Introduction, Linux Philosophy and Concepts, Boot Process, Linux Installation, System Configuration from the Graphical Interface, Command-line Operations, Finding Linux Documentation, File Operations, Text Editors, User Environment, Processes, Networking etc.
👉 උගන්වන භාෂාව : සිංහල
👉 Authorized Training Partner of Linux Foundation
☎️ වැඩි විස්තර සඳහා : (+94) 75 6 700 700
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* වෙබ් අඩවිය - https://elearning.lk/
* Facebook Page - https://www.facebook.com/elearninglk
* Blog එක - https://elearning.lk/blog/
* Instagram Page - https://www.instagram.com/elearning.lk/
* Twitter - https://twitter.com/elearninglk
* LinkedIn - http://linkedin.com/company/elearninglk
* Telegram - http://t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#Linux
Что делает видео по-настоящему запоминающимся? Наверное, та самая атмосфера, которая заставляет забыть о времени. Когда вы заходите на RUVIDEO, чтобы посмотреть онлайн «Linux : Lesson 06 (Sinhala)», вы рассчитываете на нечто большее, чем просто загрузку плеера. И мы это понимаем. Контент такого уровня заслуживает того, чтобы его смотрели в HD 1080, без дрожания картинки и бесконечного буферизации.
Честно говоря, Rutube сегодня — это кладезь уникальных находок, которые часто теряются в общем шуме. Мы же вытаскиваем на поверхность самое интересное. Будь то динамичный экшн, глубокий разбор темы от любимого автора или просто уютное видео для настроения — всё это доступно здесь бесплатно и без лишних формальностей. Никаких «заполните анкету, чтобы продолжить». Только вы, ваш экран и качественный поток.
Если вас зацепило это видео, не забудьте взглянуть на похожие материалы в блоке справа. Мы откалибровали наши алгоритмы так, чтобы они подбирали контент не просто «по тегам», а по настроению и смыслу. Ведь в конечном итоге, онлайн-кинотеатр — это не склад файлов, а место, где каждый вечер можно найти свою историю. Приятного вам отдыха на RUVIDEO!
Видео взято из открытых источников Rutube. Если вы правообладатель, обратитесь к первоисточнику.