Java Programming Overriding methods
පන්තිය පිළිබඳ විස්තර/ Details about the class
Lecturer
Dasun Sirimevan (MSc in CS, BIT, MIEEE, MBCS, MCS, IPICT Teacher Trainer)
Former lecturer and manager, graduated from University of Colombo and got masters from University of Peradeniya. He is also a member of The Institute of Electrical and Electronics Engineers, Member of British Computer Society (Charted IT institute) and Member of Computer society of Sri Lanka. He also worked as teacher trainer for International Pedagogical ICT License.
ගුරුවරයා ගැන:
කොළඹ විශ්වවිද්යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිය පළමු පන්තියේ උපාධියක් ලෙස සම්පූර්ණ කර පශ්චාත් උපාධිය පේරාදෙනිය විශ්ව විද්යාලයෙන් ලබාගෙන වසර 10කට වැඩි කාලයක් කථිකාචාර්ය වරයෙකු ලෙස සහ කළමණාකරුවෙකු ලෙසත් සේවය කළ, බැංකු, මෘදුකාංග ඉංජිනේරු, ගුරු, සහ ගුරු පුහුණු ක්ශේත්රවල අත්දැකීම් සහිත අයෙකි. අන්තර්ජාතික විද්යුත් සහ ඉලෙක්ට්රොනික ඉංජිනේරුවන්ගේ ආයතනයේ, බ්රිතාන්ය පරිගණක සංගමයේ සහ ශ්රී ලංකා පරිගණක සංගමයේ සාමාජිකයෙකි.
Linked In: https://lk.linkedin.com/in/dasun-nilanjana-sririmevan-79a98381
Facebook: https://www.facebook.com/deenoop/
Youtube: https://www.youtube.com/user/deenoop86
Jayamaga TV Lectures: https://youtu.be/2f9Q6ZUgOck
Grade 6 ICT - English Medium
https://youtube.com/playlist?list=PLEZCqzT4a8ERG2lcDJmo9D62jSWpg3Xf5
Grade 7 ICT - English Medium
https://youtube.com/playlist?list=PLEZCqzT4a8ETY9Sr_VNRhPmv7fD_54XAd
Grade 8 ICT - English Medium
https://youtube.com/playlist?list=PLEZCqzT4a8ETFlerMixVJZNzEidMCNYw0
Grade 9 ICT - English Medium
https://youtube.com/playlist?list=PLEZCqzT4a8ETODVGMqkv6mpQ1SR3PdM5r
Grade 10 ICT - English Medium
https://youtube.com/playlist?list=PLEZCqzT4a8EQceGREMzTrjAFO4woJUgdZ
Grade 11 ICT - English Medium
https://youtube.com/playlist?list=PLEZCqzT4a8EQceGREMzTrjAFO4woJUgdZ
AL ICT - English Medium
https://youtube.com/playlist?list=PLEZCqzT4a8EQ9yRinfiWce-37cOoy4jEd
6 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්ය
https://youtube.com/playlist?list=PLEZCqzT4a8ET65EAa7Kt68sPr428YRcdl
https://youtube.com/playlist?list=PLEZCqzT4a8ETVm4GJJvzFKttAIF1-mqqy
7 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්ය
https://youtube.com/playlist?list=PLEZCqzT4a8EQyC7lk2VZwHinKOKzH1ZmW
8 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්ය
https://youtube.com/playlist?list=PLEZCqzT4a8EQoW7M0oxS80vQb5uDYitOt
9 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්ය
https://youtube.com/playlist?list=PLEZCqzT4a8ERcXpHhw9JIlAatw8EDWK6U
10 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්ය
https://youtube.com/playlist?list=PLEZCqzT4a8EQceGREMzTrjAFO4woJUgdZ
11 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්ය
https://youtube.com/playlist?list=PLEZCqzT4a8EQceGREMzTrjAFO4woJUgdZ
උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්ය
https://youtube.com/playlist?list=PLEZCqzT4a8ETW-1NTt3gtrCz_i28b3fm5
+ සිසුන්ට අමතර දැනුමක් සඳහා එම ශ්රේණියේම සිංහල මාධ්ය පන්තියටද, සිංහල මාධ්ය පන්තියට සහබාගී වන සිසුන්ට අමතර දැනුමක් සඳහා එම ශ්රේණියේම ඉංග්රීසි මාධ්ය පන්තියටද,නොමිලේ සහභාගී විය හැකිය.
For additional knowledge they are allowed to come for both Sinhala and English Medium classes.
+ විනාඩි 30ක අතිරේක ප්රායෝගික කාලයක් තන තනි සිසුවාට පහසු විටෙක ලබාදේ.
30 Mins individual practical session will be given in a convenient time.
+ සිද්ධාන්ත පන්තිය පැයක සජීවී පන්තියකි.
Theory class: 1 Hr
+ විශේෂ නිබන්ධන මෘදු පිටපත් ලෙසද, අත්යාවශ්ය නිබන්ධන මුද්රිත පිටපත් ලෙසද, මෘදුකාංග සංයුක්ත තැටි, ඉලෙක්ට්රොනික පරිපථ උපාංග ආදිය නිවසටම ලැබෙන්නට සලස්වයි.
We will send required materials to your home.
+ මාසික ඇගයීම් සහ පරීක්ෂණ මාර්ගගතව පැවැත්වේ.
We will conduct monthly evaluation for all the students.
+ සිසුන්ට අවශ්ය විට දුරස්ත පිවිසීම මගින් සහයෝගය ලබාදේ.
Remote support will be given to the students when they need.
+ ඉගෙනුම් කළමණාකරන පද්ධති ගිනුමක් හරහා සිසුන්ගේ ප්රගතිය විමසා බැලේ.
Students progress is monitored though a LMS system
English medium classes will be done only in English medium
If you need sinhala support join with sinhala medium class too
ඉංග්රීසි මාධ්ය පන්තිය දිගටම ඉංග්රීසි මාධ්යයෙන් පමණක් පැවැත්වේ. සිංහල මාධ්ය සයහෝගය අවශ්ය සිසුන්ට නොමිලේ සිංහල මාධ්ය පන්තියටද සහභාගී විය හැකිය
WhatsApp - 071 988 3073
Email: [email protected]
Web: www.gicts.lk
Что делает видео по-настоящему запоминающимся? Наверное, та самая атмосфера, которая заставляет забыть о времени. Когда вы заходите на RUVIDEO, чтобы посмотреть онлайн «Java Programming Overriding methods», вы рассчитываете на нечто большее, чем просто загрузку плеера. И мы это понимаем. Контент такого уровня заслуживает того, чтобы его смотрели в HD 1080, без дрожания картинки и бесконечного буферизации.
Честно говоря, Rutube сегодня — это кладезь уникальных находок, которые часто теряются в общем шуме. Мы же вытаскиваем на поверхность самое интересное. Будь то динамичный экшн, глубокий разбор темы от любимого автора или просто уютное видео для настроения — всё это доступно здесь бесплатно и без лишних формальностей. Никаких «заполните анкету, чтобы продолжить». Только вы, ваш экран и качественный поток.
Если вас зацепило это видео, не забудьте взглянуть на похожие материалы в блоке справа. Мы откалибровали наши алгоритмы так, чтобы они подбирали контент не просто «по тегам», а по настроению и смыслу. Ведь в конечном итоге, онлайн-кинотеатр — это не склад файлов, а место, где каждый вечер можно найти свою историю. Приятного вам отдыха на RUVIDEO!
Видео взято из открытых источников Rutube. Если вы правообладатель, обратитесь к первоисточнику.