Finding Duplicates Using COUNTIF | MS Excel Advanced Tutorials 5
#excel #duplicates #countif
Excel වල වැඩ කරද්දි බහුලවම ඕන වෙන දෙයක් තමයි data වල තියන එක වගේ values, එහෙමත් නැත්නම් duplicates හදුනා ගන්න එක. ඒ වැඩේ බොහොම පහසුවෙන් කරගන්න පුලුවන් විදියක් අපි මේ tutorial එකෙන් බොහොම විස්තරාත්මකව ඔයාලට කියල දෙනවා...
In this video, you can learn how to spot duplicates in MS Excel using the COUNTIF function
මේ වීඩියෝ එක මුල ඉදන් අන්තිම වෙනකන්ම බලල අපි පැහැදිලි කරන දේවල් පිළිබදව මොනයම් හෝ ගැටලුවක්, අපැහැදිලි තැනක් තිබ්බොත් comment section එකේ comment එකක් විදියට ඒ දේ දාන්න. එතකොට අපිට පුලුවන් ඔයාලට ඒ සම්බන්ධයෙන් උදව් කරන්න.
අනිත් කාරනේ තමයි ඔයාලට තියන ගැටලු/ප්රශ්න comment section එකේ දාද්දි ඒ සම්බන්ධ උදාහරණයකුත් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. මොකද එතකොට අපිට පුලුවන් ඉතාම සාර්තක පිළිතුරක් දෙන්න...
ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්රීසි දැනුමත් වර්ධනය වෙනවා...
If you have any comments, or suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback!
Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel!
අපේ Facebook Page එකට Like කරන්න
https://www.facebook.com/simplifyX.net
LIKE our Facebook Page!
https://www.facebook.com/simplifyX.net
අපේ website එක Visit කරන්න
https://simplifyx.net/
Visit our website :
https://simplifyx.net/
Что делает видео по-настоящему запоминающимся? Наверное, та самая атмосфера, которая заставляет забыть о времени. Когда вы заходите на RUVIDEO, чтобы посмотреть онлайн «Finding Duplicates Using COUNTIF | MS Excel Advanced Tutorials 5», вы рассчитываете на нечто большее, чем просто загрузку плеера. И мы это понимаем. Контент такого уровня заслуживает того, чтобы его смотрели в HD 1080, без дрожания картинки и бесконечного буферизации.
Честно говоря, Rutube сегодня — это кладезь уникальных находок, которые часто теряются в общем шуме. Мы же вытаскиваем на поверхность самое интересное. Будь то динамичный экшн, глубокий разбор темы от любимого автора или просто уютное видео для настроения — всё это доступно здесь бесплатно и без лишних формальностей. Никаких «заполните анкету, чтобы продолжить». Только вы, ваш экран и качественный поток.
Если вас зацепило это видео, не забудьте взглянуть на похожие материалы в блоке справа. Мы откалибровали наши алгоритмы так, чтобы они подбирали контент не просто «по тегам», а по настроению и смыслу. Ведь в конечном итоге, онлайн-кинотеатр — это не склад файлов, а место, где каждый вечер можно найти свою историю. Приятного вам отдыха на RUVIDEO!
Видео взято из открытых источников Rutube. Если вы правообладатель, обратитесь к первоисточнику.