RUVIDEO
Поделитесь видео 🙏

GIT Model Papers | GIT ආදර්ශ ප්රශ්ණ පත්ර | GIT Past Papers

GIT Model Papers | GIT ආදර්ශ ප්රශ්ණ පත්ර GIT GIT Past Papers

ආදර්ශ ප්රශ්ණ පත්ර ලබා ගැනීමට පහත Link Click කරන්න.
Google Drive හරහා ලබා ගන්න.
සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්යයන්ගෙන් ප්රශ්න පත්ර ඇත.

https://drive.google.com/drive/folders/1unPmOvi67sJ4UapxcbmlfzPHGNIri2iT?usp=share_link
මෙහි අඩංගු එක් ප්රශ්න පත්රයක් 2018 වර්ෂයේ අධ්යාපන අමාත්යාංශය මගින් නිකුත් කල ආදර්ශ ප්රශ්න පත්රයක්ය.

මෙහි තවත් ප්රශ්න පත්ර කට්ටලයක් මිනුවන්ගොඩ අධ්යාපන කලාපය මගින් නිකුත් කරන ලද ප්රශ්න පත්ර පොතකි. එය නො
මිලයේ අන්තර්ජාලය හරහා Share කර තිබුණි. වැඩි දෙනෙකුගේ යහපත උදෙසා එය මෙහි ඇතුලත් කර ඇත. ඒ සම්බන්ධ සියළු ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය.

ඉදිරියේදී තවත් ප්රශ්න පත්ර අඩංගු කිරීමට අදහස් කෙරේ..
GIT Sinhala Medium Past Papers
https://uvatamilteachercenter.blogspot.com/2023/03/git-exam-paper-collection-2012-2017.html

GIT English Medium Past papers
https://uvatamilteachercenter.blogspot.com/2023/03/git-exam-paper-collection-2009-2016.html

GIT Past Papers,
https://drive.google.com/drive/folders/16-Mdaq-vHX1KpASnPqdJBqc5ab5jHkuo?usp=sharing

*GIT විභාගය ලියන්න නියමිත අය අනිවාර්යයෙන් ඒක ලියන්න භාහිර ආයතනයකින් ගන්න ඕනෑම පරිගණක සාක්ෂරතා සහතිකයකට වඩා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන GIT විභාගය ය සමත් වීම පිළිගනු ලබනවා. විශ්ව වි. ප්රවේශයේදී සමහර පාඨමාලා සදහා සුදුසුකම් ලැබීමට මෙය අවශ්ය වනවා වගේම තරග විභාග මගින් රැකියා සදහා බදවා ගැනීමේදී "පරිගණක සාක්ෂරතාව"තහවුරු කර ගැනීම සදහා වැදගත් වන වා.... මේක සාමාන්ය පෙළ උසස් පෙළ විභාග සේම තමන් ජීවිතයේ මුහුණ දෙන තවත් ප්රධාන ජාතික විභාගයක් සේ සළකා මුහුණ දෙන්න.*

General Information Technology is a subject introduced to grade 12 students in schools in Sri Lanka. This subject was first introduced when information technology was introduced to schools. A national level examination is held at the end of the 12th grade for this subject which is taught only in grade 12. The aim of this subject is to provide all the students with the necessary information technology knowledge and increase their information technology literacy.
GIT is the computer related optional subject that has to be appeared by all the A/L candidates. Like General English, GIT is a timely need for any career. Computer Literacy at the secondary Level is so important for your higher education too.
The General Information Technology (GIT) examination for years 2019, 2020, 2021 and 2022 held on Saturday, 18th March 2023 from 9.00 AM to 12.10 PM in 3269 examination centers across the island-wide.

සාමාන්ය තොරතුරු තාක්ෂණය යනු ශ්රී ලංකාවේ පාසල්වල 12 ශ්රේණියේ සිසුන සදහා හදුන්වා දී ඇති විෂයයකි. පාසල්වලට තොරතුරු තාක්ෂණය හදුන්වාදීමේදී මුලින්ම හදුන්වා දුන්නේ මේ විෂයයි. 12 ශ්රේණියේදී පමණක් ඉගැන්වෙන මෙම විෂය සදහා 12 ශ්රේණිය අවසානයේදී ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වේ. මෙම විෂයයේ අරමුණ වන්නේ සියළු සිසුනට අවශ්ය තොරතුරු තාක්ෂණික දැනුම ලබා දී ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීමයි.
GIT යනු සියලුම උසස් පෙළ අපේක්ෂකයින් විසින් පෙනී සිටිය යුතු පරිගණක ආශ්රිත වෛකල්පිත විෂයයයි. සාමාන්ය ඉංග්රීසි මෙන්ම, GIT යනු ඕනෑම වෘත්තියකට කාලෝචිත අවශ්යතාවයකි. ද්විතියික මට්ටමේ පරිගණක සාක්ෂරතාවය ඔබේ උසස් අධ්යාපනයටද ඉතා වැදගත් වේ.
2019, 2020, 2021 සහ 2022 වසර සඳහා සාමාන්ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2023 මාර්තු 18 සෙනසුරාදා පෙරවරු 9.00 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්යස්ථාන 3269කදී පැවැත්විණි.

#GIT #GIT2023 #git

Что делает видео по-настоящему запоминающимся? Наверное, та самая атмосфера, которая заставляет забыть о времени. Когда вы заходите на RUVIDEO, чтобы посмотреть онлайн «GIT Model Papers | GIT ආදර්ශ ප්රශ්ණ පත්ර | GIT Past Papers», вы рассчитываете на нечто большее, чем просто загрузку плеера. И мы это понимаем. Контент такого уровня заслуживает того, чтобы его смотрели в HD 1080, без дрожания картинки и бесконечного буферизации.

Честно говоря, Rutube сегодня — это кладезь уникальных находок, которые часто теряются в общем шуме. Мы же вытаскиваем на поверхность самое интересное. Будь то динамичный экшн, глубокий разбор темы от любимого автора или просто уютное видео для настроения — всё это доступно здесь бесплатно и без лишних формальностей. Никаких «заполните анкету, чтобы продолжить». Только вы, ваш экран и качественный поток.

Если вас зацепило это видео, не забудьте взглянуть на похожие материалы в блоке справа. Мы откалибровали наши алгоритмы так, чтобы они подбирали контент не просто «по тегам», а по настроению и смыслу. Ведь в конечном итоге, онлайн-кинотеатр — это не склад файлов, а место, где каждый вечер можно найти свою историю. Приятного вам отдыха на RUVIDEO!

Видео взято из открытых источников Rutube. Если вы правообладатель, обратитесь к первоисточнику.